Pages

ජීවිතය

ජීවිතය

Friday, December 17, 2010

දිය මත.....

දිය මතින්
ඇදී ගිය
පුංචි ඔරැ කදින්
නිසල දිය සසල විය
පැතූ පැතුම්
මුළු හදින්
මොහොතකින්
නිමා විය....

No comments:

Post a Comment

කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.

ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online