Pages

ජීවිතය

ජීවිතය

Saturday, December 18, 2010

ඡීවිතේ.......

"වෙහෙසකර ඡීවිතේ කටුක බව අතර මැද
අලුත් ඇසකින්
ලොව දකින්නට,පෙරෑ පාරමී
සැබැ වූදා
උගත් බව නම් අස්වනු නෙලීමට
පොත් පත් නමැති අහස් දියට ඉඩදී වඩවමු.
පුරන් වූ විදු බිම් සරැසාරවත්ව
නිහතමානිත්වයෙන් හා අව්‍යාඡත්වයෙන්
රන් පැහැ කරවමු කෙතෙහි කරල්
රන්වන් කරලින් යුත් අස්වැන්නෙන්
පුවාලමු නැණ ගුණ
තරණය කරමු,
මහවැලි නදියටත් වඩා දිග විදු නදියේ........"

No comments:

Post a Comment

කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.

ඔබ කැමතිද මෙම අඩවියට
ඔව්
නැත
Seriale online