
කිසියම් තොරතුරක් උපදෙස් සහිතව ආදාහනය කරන විට RAM නැතහොත් සසම්බිවී ප්‍රවේශ මතකයට(RANDUM ACCESS MEMORY)ගමන් කර ප්‍රතිදානය තුළින් දර්ශනයවේ .දත්ත සකස් කිරීම සදහා ALU එනම්,ගණිත හා තාර්කික පද්ධතියටද යැවිය යුතුය.මෙම පද්ධතීන් සියල්ලක්ම පාහේ සම්භන්ධීකරණය කෙරෙන්නේ පාලන ඒකකය මගින්ය. ද්විතීයික සසම්භාවී ප්‍රවේශ මතකයේ ඇත්තේ කෙටි කාලීන මතකයකි. යම් විටෙක විදුලිය විසංදි වුවහොත් එහි ඇත් සියලු දත්ත මැකී යයි. ඒවා නැවත භාවිතයට ගත නොහැක. නමුත් ද්විතීයික ගබඩා කිරීමේ පද්ධතිය මගින් මෙම ගැටළුව මග හැරී යයි.එහි දත්ත සදාකාලිකවම හාඩ් ඩිස් එක තුළ සටහන් වේ.
No comments:
Post a Comment
කස්ටියගේ වටිනා සිතුවලි වලින් බිදක් තබා යන්න.