1991 දී "ගුයිට් වැන්ට් රොසම්"("GUIDO VAN ROSSUM) විසින් නිර්මාණය කරන ලද පරිගණක භාෂාවකි.මෙම පරිගණක භාෂාව තුලින් "රොසම්" බලාපොරොත්තු වූයේ ,
ඉහළ මට්ටමේ දත්ත වර්ග භාවිතය(HIGHT LEVEL DATA TIPE)
විතන්‍යතාව එහෙමත් නැත්නම් වැඩි දියුණු බව (EXTENDIBILITY)
අනුඡේදනය(cryplic)
අර්ධ වින්‍යාසකය (interpreter)
විධානවලී භාෂාවක්(scripting hanguage)
"රොසම්" මොනවා බලාපොරොත්තු වුනත් භාවිතා කරනවද,නැතිද, කියල තීරණය කරන්නෙ අපිනෙ ඒක නිසා මම කියන්නම් මේකෙ තියෙන වාසි ටික
01 මෙය නිදහස් මූලාශ්‍ර මෘදුකාංගයක්
02 ඉතා ගුණාත්මයෙන් ඉහළ මෘදුකාංග සකස් කිරීමට හැකි වීම
03 නිශ්පාදන (සංවර්ධන) ඵලදායීතාවය වැඩි වීම
04 වැඩසටහනේ සුවහසනීතාවයේ පහසුව
05 විශාල වැඩසටහන් පුස්ථකාලයක් පැවතීම
06 සන්රචක ඒකාබද්ධ කිරීමේ හැකියාව
පයිතන් වලින් සකස් කරන ලද ලොව ප්‍රසිද්ධ පරිගණක වැඩසටහන්
01  YAHOO
02  YOUTUBE
03  GOOGLE
04  EVE  on line
05  HOME GOIN
ඉතුරු ටික ඊලග පොස්ට් එකෙන් බලමු හොදේ
 
 
 
මේක දිගටම දාන්න. මමත් දැනට මාස කිපයකට කලින් අභියෝගයක් බාර අරං, එක සතියෙන් පයිතන් ප්‍රොග්‍රෑම් එකක් ලියලා, ඔට්ටුව දින්නා.(මම පළවෙනි වතාවට තමා ඒ පයිතන් පාවිච්චි කලේ) පයිතන් මාර ලේසියි. ජාවා, වීබී වලට වැඩිය සිරා. කොහොම හරි මේක දිගටම ලිව්වොත් නම් එල තමා.
ReplyDeleteවැදගත් ලිපියක්, දිගටම ලියන්න...word captha අයින් කලා නම් Comment දාන්න ලේසියි මලයෝ!
ReplyDelete